🚀 MageCDN SVG Loaders – Loading Animations එකෙන් Site එක Upgrade කරමු
අපි website එකක් load වෙනකම් බලාගෙන ඉන්නකොට, අවුරුදු ගානකට කලින් තිබුණු පරණ spinner එකක් දැක්කොත්, ඇත්තටම ඒක boring වෙයි නේද? 😅 අද කාලයේ, loading animation වගේ පොඩි දෙයක් උනත් user ට හොඳ experience එකක් දෙන්න පුළුවන්. ඒකට MageCDN SVG Loaders කියන්නේ ගොඩක් හොඳ solution එකක්.( https://magecdn.com/tools/svg-loaders ) 🎨 MageCDN SVG Loaders කියන්නේ මොකක්ද? MageCDN SVG Loaders කියන්නේ 100ට වැඩි loading animations එකතුවක්. ✔ Free – කිසිම ගාස්තුවක් නැහැ. ✔ Personal හෝ Business projects වලට use කරන්න පුළුවන්. ✔ Credit දෙන්නත් ඕන නැහැ – හදපු කෙනාට mention කරන්න කැමතිනම් කරන්න, නැත්නම් අවශ්ය නැහැ. SVG format එකේ තියෙන නිසා: ...